Wednesday, September 3, 2014
PC එකෙන්--->Phone එකත්
මේ Software එක වැඩ කරන්නේ මෙහෙමයි අපිට Log වෙන්න ඕනේ PC හෝ Android Device එකේ Team Viewer තියෙන්නේ ඕනේ.මේ Software එක දාන හැම Device එකකට ID එකක් ලැබෙනවා තව අලුත් Password එකක් එනවා දාලා තියන Device එක On කරන හැම වේලාවකම :D
අපේ Page එකට Like එකක් එහෙම දාලා Sup එකක් දෙන්න තරහා නැතුව හොදේ ඔන්න චෙනුර කැපුණා ඔබට ජය
කියවන්න මේවත්
Nokia ආදී කාලේ Phone වලට ආපු Space Impact Game එක Android වලට :) /Hihi හල්ලෝ කොහොමද මගේ යාලුවෝ ටික අදත් ඔන්න චෙනුර මලයා පට්ට ම පට්ට වැඩක් ගෙනාවා ඈ :) ගොඩක් අයට මතකද? Nokia 3310 එ කියන්නේ මෙන්න මේක හා :) මතකයි නේ මතකද එකේ තිබ්බ පට්ටම Game එක Space Impact කියලා :)මතක් වෙනකොටත්… Read More
Android Phone එකේ Ram එක මදීද?Game ගහනකොට හිර වෙනවද?මෙන්න විසදුම Root කරලා Android රජු වෙමු-4 හල්ලෝ කොහොමද කට්ටිය ඔන්න චෙනුර අදත් ආවා :D Game ගහන්න Android කියන්නෙත් පට්ට Platform එකක් නේ :D එත් ලංකාවේ 1GB 2GB වගේ Ram එන Phone තියෙන්නේ කීයෙන් කිදෙන්ටද? ගොඩක් අයට තියෙන්නේ 128,256,512.. ඔය වගේ නේ Ram.සමහර Game ගහන්න… Read More
Android Lock කඩන්නේ මෙහමයි!දැන ගෙන හිටියා කියලා මදි වෙයිද? හැමෝම ළග වගේ දැන් android phone තියනවා android phone එකේ මුළු ආරක්ෂාව ම තියෙන්නේ ඔය දාන Lock එකෙනෙ.ඉතින් මම කියන්නේ එක Recovery කරන හැටියි..මේකට Root කරන්න ඕන නැහැ.No Root :)මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්රොයිඩ් වල Patt… Read More
Android වල Screen එක Record කරන්න සල්ලි වලට ගන්න ඕනේ App එක Free! /hihi චෙනුර ඔයාලට Android ගැන ගොඩක් වැඩ ගෙනාවනේ :D මේකත් එහෙම එකක්.ඔයාලා දන්නවද Root කරාම එන ලොකුම වාසියක් තමයි Phone එකේ Screen එක Record කරන්න පුළුවන් වෙන එක :D එත් Google Play එකේ තියන App ගොඩක් චාටර් මොකද Free R… Read More
ඕන Phone එකක් කැත නැතුව Root කරමු! Root කරලා සිංහල දාමු! Root කරලා Android රජු වෙමු-2 /hihi කොහොමද යාලුවනේ චෙනුර මලයා ආවා :D මම දිගටම Root කරපු Device වලින් වැඩ කරන හැටි ගැන :D Root කිරීල්ල ගැන මම මුලින්ම ලිපියක් දැම්මා එක බලන්න මෙතැන හරි ඒක හරි මේ Post එක කියවන්න ආවේ Root කරගන්න ඕනේ අය නේ :D මුලින්ම… Read More
Subscribe to:
Post Comments (Atom)
මෙවායෙන් හොදට වැඩ ගන්න පුළුවන්.
ReplyDelete