Friday, August 1, 2014

ඔන්න මගේ 1 වැනි පොස්ට් එක.හරි වැඩි කතා නැතුව මේ වැඩේ කරන හැටි කියනම් කො..
අපේ කස්ටියට ලේසි විදියට වේබ් සයිට් 1 හදන විදිය කියන්න යන්නේ මම.ඒකේ සයිට් 1 නම තමා weebly. මෙන්න ලින්ක් එක ඒකේ .

ඉස්සේලම password & email 1ඉල්ලනවා  (මේකට fb 1 acc log වෙන්න පුලුවන්)හොදේ.....after that  theme 1 select කරලා after that අහනවා domain name 1 මොකක් ද කියලා එහේම එකක් නැත්නම් sub domain 1 type කරලා continue දෙන්න after that
c panel(countorl panel) 1 වම් පැත්තේ  තියනවා එකන්drag and drop කරලා site eka හදන්න පුලුවන්.අන්තිමේට  left hand side 1 උඩ publish eka click කරාම web site හැදිලා
 1වේනි post නේ ටිකක් අවුල් අති නේ එක නිස මම  ඔයලගෙ ලෙසියට  video අරන්එකකුත් දැම්මා මේකට.

කියවන්න මේවත්

  • ඔයාගේ කට හඩ පොඩි එක්කෙනෙක් ගේ කට හඩක් කරමු! Voice Changing! මට ලැබුණා පට්ට Software එකක් තමන්ගේ කට හඩ වෙනස් කරන්න පුළුවන් පොඩි Software කෑලක්.එක පට්ට වගේම වටිනවා හැබයි මේ Software එකන් Voice Change කරන්න Mic එකක් ඕනේ.   මේකෙන් එක එක සද්ද දාලා එක විදිහේ Voice හදාගන්න පුළුවන් … Read More
  • Computer එකේ හෝ Phone එකේ උප්පැන්නේ කොපියක් ගමු! ඔන්න අදත් චෙනුර මලයා පට්ට Post එකක් ගෙනාවා :D හම්ම් Machine එකේයි Phone එකෙයි උප්පැන්නේ කියුවම කට්ටිය මොකද හිතුවේ මොකක් හිතුවත් අද කියලා දෙන්න වටිනා දෙයක් මේකෙන් Gamerzලට,Drivers හොයන අයට,අලුතෙන් Machine එකට කෑලී දන්… Read More
  • ගුගල් ක්‍රෝම් වල හැංගිච්ච Game! [Secret Games On Google Chrome] no internet හම්මා චෙනුර මලයට සාපෙළ වලට මාස 8 යි එත් බ්ලොග් ලියනවා :D හරි හරි අටුවා ටීකා ඕනේ නැහැ අපි වැඩේට බහිමු! :) ඔයලා නිකමට හරි දැකලා තියෙනවද ගුගල් chrome බ්‍රව්සර් එකේ රහස් :) හරි මේ ගේම් එක නිකන් කම්මැලි වේලාවට එහෙම සෙල්ලම් කරන… Read More
  • Google එකෙන් මෝඩයාගේ දවසට අපිට දුන්න තෑග්ග! හමමේ කොහොමද යාලුවනේ ඔන්න O/L වලට තව ළං වුනත් චෙනුර මලයා ගොඩක් Fun පොස්ට් එකක් අරන්න ඔන්න ආවා :D ගූගල් එකෙන් මෝඩයන් ගේ දිනයට දුන්නු තෑග්ගක් තමයි මේ ඈ ;) මොක්කද දන්නවද දුන්නේ ගූගල් මැප් එකේ පැක් මෑන් ගේම් එක සෙල්ලම් කරන… Read More
  • Google Play එකේ Credit Hack කරලා Android වල සල්ලි කාරයෙක් වෙමුද? කාලෙකින් පොස්ට් එකක් කොටන්න #චෙනුර_මලයාට බැරි වුණා නේ එත් අපේ #Sadeep අයියා වැඩේ අදිනවා බලනත් සතුටුයි #Respect :D හරි හරි එහෙනම් :) අද ලිපිය මෙන්න #Google_Play කියුවම දන්නේ නැති කෙනෙක් නැහැ නේ ඔව් අද කියන්නේ Google Play වල… Read More

1 comment:

  1. Elz bro Niyamai..Post ake font aka thawa loku karannako.....

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • 1GB බඩු 10MB වෙනකම් පොඩි කරමු!100% වැඩ ඇ...
    30.07.2014 - 15 Comments
    අපි ගාව තියන Software,Games,Films ඔයා තව කෙනෙක්ට අන්තර්ජාලය හරහා තව කෙනකුට යවන කොට සමහර File ගොඩක්…
  • Type නොකර Camera එකෙන් Google Search කරමු
    01.12.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්,…
  • Audio Editing/Recording කරන්න පහසුම Software එක
    18.11.2014 - 0 Comments
      මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා, Audacity කියන…
  • Windows Explorer එකේදි Tabs භාවිතා කරමු
    14.11.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් වටිනා ලිපියක් ගෙනාවා.. Web browser එකේ වගෙ Windows Explorer එකටත් Tabs තිබ්බනම් ඒක…
  • Call of Duty Black Ops 2 free ඩවුන්ලෝඩ් for ටොරන්ට්
    02.07.2013 - 3 Comments
    දැනට ලෝයේ තියන පට්ටම PC game එකක් තමා call of duty black ops 2. එම game එක මම ඔයාලට ටොරන්ට්…
  • Dx11 Game Dx10 සහා Dx9 Play කිරීම!
    09.01.2016 - 3 Comments
    /HiHi හල්ලෝ ඔන්න අදත් චෙනුර මලයා Low Budget Gameing ගහන අයට ටිකක් වටිනා Post එකක් ගෙනාවා :D මුලින්ම…
  • Android Phone වල රහස් දැන ගන්න මෙන්න රහස් කේත තොගයක්
    17.10.2014 - 0 Comments
    කොහොමද කට්ටිය ඈ හොදින් නේ ඔන්න අදත් චෙනුර මලයා ආවා ඈන්ඩ්‍රොයොඩ් වෑඩ කෑල්ලක් අරන්.ඈන්ඩ්‍රොයිඩ් ෆොන් එකක්…
  • ෆේස්බුක් වෙත ඇනිමේෂන්  එක් කල හැකි
    12.08.2014 - 0 Comments
    HI කොහොමද කස්ටියට?ඔන්න අද මගේ 5වෙනි පොස්ට් එකන් පට්ට site 1ක් ගැන කියල…