Saturday, October 5, 2013


සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download කරන්න දෙන්න කියලා විශාල ප්‍රතිචාරයක් ආවා.ඔන්න මම එහෙනම් මේ හොයලා දුන්නා.සුජාත දියණිය බලන්න ආස කරන අය Download කරගන්නත් මම දීලා තියනවා නැත්තම් Online බලන්නත් පුළුවන්.හැබැයි Download එක නම් Torrent වලට තාමා දුන්නේ.තව online බලන එකේ සිංහල හඩකවලා තියනවා.download කරන එකේ නම් English උප සිරස ඇත්තේ.   

online බලන්න යන්න මේ ලින්ක් එකට


ටොරන්ට් වලට Free Download කරගන්න මෙතැන 




Like එකක් Share පාරක් දාගෙනම යන්න හොදේ :)

කියවන්න මේවත්

  • Boys Over Flowers Full එක Direct 250mb වල කොටස් වලට Sub එකක්! /hihi මම චෙනුර කාලෙකින් පොස්ට් එකක් දාන්න හිතුවා.ගොඩක් අය ඉල්ලපු දෙයක් මේක ඉතින් සිංහල Sub එකක් මම Direct දෙන්න හිතුවා.පහළින් ඕන විදිහට ගන්න පුළුවන්.Torrent වල Seed අඩු නිසයි Torrent දැම්මේ නැත්තේ.ගොඩක් අය මේකට කැමති … Read More
  • ඉදගෙන බලන්න Merlin ඔක්කොම ටික.මෙන්න බාගන්න MB වලින්ම! ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම් Merlin TV Series එකේ Season ඔක්කොම Download කරගන්න පුලුවන් හොද සයිට් එකක් අරගෙනයි අද ආවේ.ගොඩක් Episodes 150 … Read More
  • චංගුමි ආයිත් බලන්න English උපසිරස සමග!සුජාත දියණිය කියන්න ගොඩක් ලංකාවේ ගොඩක් අය බලපු ලස්සන කාතවක් නේ.ඉතින් Cyber Tricks Zone සුජාත දියණිය Download කරන්න දෙන්න කියලා විශාල ප්‍රතිචාරයක් ආවා.ඔන්න මම එහෙනම් මේ හොයලා දුන්නා.සුජාත දියණිය බලන්න ආස කරන අය Download කරගන්න… Read More

2 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Audio Editing/Recording කරන්න පහසුම Software එක
    18.11.2014 - 0 Comments
      මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා, Audacity කියන…
  • Facebook ඉන්න ඔබත් කියවන්න. :)
    28.09.2013 - 9 Comments
    හැම මිනිහෙක්ම එක වගේ නෑනේ.ඉතින් තමාට කොතැන ගියත් තමාට අවේණික ගති ලක්ෂණ තියනවනේ.ඉතින් Facebook ඉන්න ඔබට…
  • සිංහල අපට වටිනා සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ටිකක්.
    07.09.2013 - 1 Comments
    සිංහල අපට සිංහල ඉංග්‍රීසි ශබ්ද කෝෂ ගොඩක් වටිනවා.එ නිසාම මම අද මම කියලා දෙනවා වටිනාම සිංහල ශබ්ද කෝෂ කිපයක්…
  • online ම photo  edit  කරමු
    02.10.2014 - 0 Comments
    /hihi guys කාලෙකට පස්සේ නේ මම නම් හොදින් අව්ලක්ම නැ .අද  මම ඔයාලට ගේනවා සුපරි පොස්ට් 1ක්   !!!!…
  • අලුතින්ම ආව Blue Alien Ware Skin Pack මගෙන් ඔයාලට!
    10.06.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ Machine ලස්සන කරගන්න පුළුවන් පට්ට ක්‍රමයක් අරන් ආවා.මම නෙට් එකේ ඉන්නකොට…
  • Angry Birds Star Wars Computer එකට දාලා ලස්සන කරගමු!
    25.09.2013 - 0 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට වැඩක් ගැනයි………….ඔයලා දන්නවද?Angry Birds game එක.එකේ අළුත්ම game එක තමා…
  • එක එක රට වලින් අන්තර්ජාලයට පිවිසීම!
    17.09.2014 - 0 Comments
    /hihi කොහොමද කට්ටිය ඈ :D හොදින් නේ :D ඔන්න අදත් පට්ට ලිපියක් Cyber Tricks Zone එකේ චෙනුර ගෙනාවා :D අහා…
  • ලෝකේ හොදම Black Hat Hacker වරු 6දෙනා!
    14.10.2014 - 3 Comments
    මුලින්ම කියන්නම් මේක අපේ Root_x ගේ ලිපියක් ඈ ඒ කියුවේ තරිඳු ගේ එත් #CyberTricksZone එකට ගෙන්න චෙනුර ඈ...…