Monday, September 23, 2013


ඔන්න chenura :D කාලයකින් පට්ට Software කැල්ලක් ගෙනාවා.මේ Software එකෙන් ඔබේ පරිගණකයේ Screen එක Record කරගන්න පුළුවන්.තව Photo ගහන්නත් පුළුවන්.මේක ගොඩක් වටින්නේ මේක ගන්න පුළුවන් පට්ට කොලටි Videos.ඉතින් මම මේ Software එක  නොමිලේම ලබා දෙනවා.මේකේ Serial Keyත් ඇති මම දෙන File එකේ.එහෙනම් මම කැපුනා.එහෙනම් Like පාරක් දාලා යාලුවන්ටත් පෙන්නන්න Share පාරක් දාලම යන්න හොදේ.... :D.පහළින් බාගන්න Software එක.    

අපිට Like එකක් දාන්න කාරුණික වන්න :D

7 comments:

  1. thanks, try this.. this is easy and good.
    http://camstudio.org/

    ReplyDelete
  2. thanks, try this.. this is easy and good.
    http://camstudio.org/

    ReplyDelete
  3. download bandicam (game record/screen record)
    download

    ReplyDelete
  4. game rec. karanna puluwanda???

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Selfie ගන්න පින්තුරේ වැඩ දාලා ලේසියෙන්ම Edit කරගන්න!
    30.07.2014 - 0 Comments
    ඔන්න අදත් මම පට්ට Software එකකුයි Android App එකකුයි.ගෙනාවා.ගොඩක් අය දැන් FB එකේයි අතන මෙතැන තමුන්ම…
  • උණු උණු බඩු Apple iOs 7 මගෙන් ඔයාලට!
    25.09.2013 - 0 Comments
    අද මම ඔයලට කියලා දෙන්නේ පට්ටම පට්ට මැක්සා වැඩක් ගැනයි.Apple iPhone එකක් ළඟ තිබෙනවාද? නැද්ද?මෙන්න ක්‍රමය…
  • නොමිලේ අහසේ ඉදන් ලංකවේ සුන්දරත්වය බලමු!
    29.09.2014 - 0 Comments
    හල්ලෝ කට්ටිය මම චෙනුර ඔන්න අදත් පට්ට වැඩක් ගෙනාවා.අපේ ලංකාව ගොඩක් ලස්සනයි නේ :D අපෙ රටේ ලස්සනම තැන්…
  • Audio Editing/Recording කරන්න පහසුම Software එක
    18.11.2014 - 0 Comments
      මෙය කුඩා Software එකක් වුවත් ගොඩක් වැඩ කරලා දෙනවා, Audacity කියන…
  • Machine එකේ Data සැරටම delete කරමු!
    23.07.2014 - 0 Comments
    අද මම කියන්නේ files  හෝ folders delete කරන කොට ඔයලගේ හාඩ් ඒකෙන්ම  delete කරන විදියක් ගැන.අපි…
  • Hack කිරීම Hackerවරු ගැන සිංහලනේ දැනගමු!
    24.10.2014 - 5 Comments
    හල්ලොව් කොහොමද කට්ටිය ඈ ඔන්න අදත් චෙනුර මලයා පරිගණක වල නරක පැත්ත ගැන ලිපියක් ගෙනාවා :D මුලින්ම අපි එකෙන්…
  • Html\PHP\Java Script ගැන කිසිම දැනුමක් නැතුවweb site එකක් හදමු ද?
    01.08.2014 - 1 Comments
    ඔන්න මගේ 1 වැනි පොස්ට් එක.හරි වැඩි කතා නැතුව මේ වැඩේ කරන හැටි කියනම් කො.. අපේ කස්ටියට ලේසි විදියට වේබ්…
  • Type නොකර Camera එකෙන් Google Search කරමු
    01.12.2014 - 0 Comments
    ඔන්න යාලුවනේ අද අරන් ආවෙ Android වලට App එකක්. අපි කවුරුත් දන්න දෙයක් තමයි Google Voice Search නමුත්,…