Tuesday, November 4, 2014

 

හා යාලුවනේ ඔන්න අදත් චෙනුර මලයා Post කට්ටක් ගෙනාවා ඈ.. ගොඩක් අයට ජොබ් එකකට හරි Computer එකක්ම බලන්න ඉන්න තියෙනවා නම්  කම්මැලි නැද්ද ? ඈ :) ඉතින් නරකද ඒ පාළුව මැකෙන්නත් එක්ක පොඩි කුරුළු පැටියෙක්ව Desktop එකේ තියාගන්න ඈ.. :D පොඩිම පොඩි Software එකක් මේක KB ගානක අරන් බලන්න පහළින් :) පොඩි පිලිහුඩු පැටියෙක් ඉන්නේ උ Auto පියබනවා වැඩ දානවා කෑ ගහනවා උව Mouse එකෙන් අල්ලා එහෙට මෙහට කරන්නත් පුළුවන් :) පට්ට නේ :D Nature Wallpaper එකක් දාලා මුව දැම්මා නම් පට්ට නේ :D හරි එහනම් එක පහළින් බාගන්නකො ඈ... :D 

හරි එහනම් අපි නිකන් මේ Software හොයලා දෙනවා නේ නරකද කාලගුණ සැලකීමක් විදිහට Like එකක් Link එක Share පාරක් දැම්මොත් ඈ.. හරි එහනම් චෙනුර මලයා කැපුණා ඈ 
/Bye 

4 comments:

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ