Sunday, September 14, 2014

     /hihi හායි.? කොහොමද.? මම  ඔයාලගේ සුපුරැදු යාලු සාරාණාත් ඉෂාරග අද වැඩි කතා ඕන නෑ දැන්ම වැඩේට බහිමුකෝ  එහෙමනම් :D
     මෙන්න මේකයි අද ගහන්ඩ යන ගේම.. - යාල්වනේ ඔයාලා විවිධ වර්ගයේ වයිරස් ගාඩ් යූස් කරනවා ඇතිනේ..??? ඉතිං ඒ හැම ගාඩ් එකක්ම එකවගේ නෑනේ... ඉතිං ඔයා භාවිතා කරන ගාඩ් එකෙන් පරිගණකයට වයිරස් එන එක ෂුවර් එකටම බ්ලොක් කරනවද.? යන ප්‍රශ්නයට මම පිළිතුරක් අරං තමයි මේ ආවේ.....

මෙම ක්‍රමය පාවිච්චි කරලා ඕන කෙනෙකුට පුලුවන් තමන්ගේ පරිගණකගේ තියෙන antivirus program එක හරියටම වැඩකරනවාද කියල බලාගන්න, ඇත්ත virus මුකුත් පාවිච්චි කරන්නේ නැතුවම. 

ඔන්න මම එහෙනම් වැඩේට බැස්ස. 
මොනාවුනත් පියවර 3ක් විතරමයි.
** පළමු පියවර මෙන්න:Notepad එක open කරලා මේ code එක copy කරලා කැමති නමකින් save කරගන්න.X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*Code එක කොපි කරන්න බැරිනම් පහළින් ෆයිල් එක බාගන්න.. :D


 https://mega.co.nz/#!KUoEgbzY!W3i-plzN_w-szwoiG1qgoVVLsUsbvNKwtkJXQgXjErU
සැ.යු - මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනවිටම ගාඩ් එකෙන් අල්ලනවනම්, ගාඩ් එක සුපිරිම තමයි ඈ...

මේ ෆයිල් එකෙන් පරිගණකයට කිසිම හානියක් සිදු නේවේ.... වගකීම් සහිතයි....



** දෙවැනි පියවර මෙන්න:
ඒ file එකේ නම myfile.com විදියට rename කරගන්න.

** තුන්වැනි පියවර මෙන්න:
දැන් myfile.com කියන file එක scan කරන්න.

 දැන් වැඩේ හරි ඔයාගේ Antivirus Program එක හරියාකාරව වැඩ කරනවානම් මෙන්න මෙහෙම WARNING MASSAGE එකක් එන්න ඕන.
වැඩේ හොදනම් අපේ පේජ් එකටත් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා.../bye
--------------------------------------------------------------
Elzzzzzzzzzzzzzzzzz

FACE^බුකියේ ඉන්න මම..
---------------------------------------------------------------------------------

                                                               
------------------------------------------------------------------------------------------------------------------------

2 comments:

  1. ado. Suppa Macho...... Downoad karanna Kalin Gard eken Elluwa Mage.... Thxxxx

    ReplyDelete

ජනප්‍රිය ලිපි

Like එකක් දාමුද යාලුවනේ

  • Android දුරකතනයෙන් සිංහල නැරබීම හා සිංහලෙන් Type කිරීම No Root!
    30.07.2014 - 1 Comments
    අද මම කියන්නේ Android හරහා සිංහල නැරබීමෙ හා සිංහල Type කිරීමේ හැකියාව ලබා ගන්නා ආකාරයයි!මුලින්ම සිංහල බලන…
  • ජංගම දුරකථනයක් ගන්න කළින් මේ ගැනත් සිතන්න!
    14.11.2013 - 1 Comments
    මුලින්ම මේ සංවාදය බලන්නකෝ.ඔන්න Phone එකක් ගන්න මිනිහෙක් Phone කඩේකට ගියාලු.Phone එක ගන්නකෙනා -Phone එකක්…
  • Android වලට සිංහල Install කිරීම No Root
    06.11.2014 - 2 Comments
    Android Phone වල තියෙන ගැටලුවක් තමයි සිංහල අකුරු පෙන්වන්නෙ නැති එක, ඉතින් අපිට පුලුවන් phone එකට සිංහල…
  • බ්ලොග් එකේ ඔයා දැම්ම පොස්ට් සදා සුරක්ෂිතයි!
    06.07.2013 - 9 Comments
    මම ඉසෙල්ලා දැම්මා නේද බ්ලොග් එකේදී mouse එකේ right click කරලා copy paste කරන එක නවත්වන හැටි.එතකොට…
  • ඔයාගේ පරිගණකයත් Hack වෙලාද?Hack වෙන්න කළින් :D
    20.10.2014 - 2 Comments
    ලංකාවේ ගොඩක්ම අය Hack වෙන්නේ මෙන්න මේක නිසා එක නිසා මේ ගැන ලියන්න හිතුවේ :D කොහොමද ඉතින් ඔන්න…
  • Computer එකේ යතුර විදියට ඔයාගේ Pen එක ලබා දෙමු!
    13.09.2013 - 4 Comments
    හායි යාලුවනේ ඔන්න මම අදත් ආවා. ඔන්න ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබ දවසක් ආ... හරි අදත් මම ඔයාලට ගේනවා ඔයාලට…
  • ඔබේ පරිගණකයේ ඇති සියලුම software එකවර update කරමු!
    23.07.2014 - 0 Comments
    ඔබේ පරිගණකයේ දැනට install කර ඇති driver software හා වෙනත් software එකවර update කළ හැකි software…
  • ඉදගෙන බලන්න Merlin ඔක්කොම ටික.මෙන්න බාගන්න MB වලින්ම!
    18.09.2013 - 4 Comments
    ගොඩක් අය නම් Merlin කියන TV Series එක බලලත් ඇති.කතාව නම් ගොඩක් ලස්සනයි.බලපු නැති අය ඉන්නවා නම්…